Boulenger's keelback/ලංකා දියබරියා (Fowlea asperrimus-Boulenger, 1891)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
දියබරියා, දිය නයා Tanni Pambu

Tropidonotus asperrimus BOULENGER 1891: 281
Tropidonotus asperrimus — BOULENGER 1893: 232
Natrix piscator asperrimus — SMITH 1943
Natrix asperrimus — TAYLOR 1950: 567
Xenochrophis asperrimus — DAS 1996: 59
Xenochrophis asperrimus — VOGEL & DAVID 2006
Xenochrophis asperrimus — WALLACH et al. 2014: 797



දියබරියා, දිය පොළගා හා දියනයා යන නම් කිහිපයකින්ම හඳුන්වන ගණයේ සර්පයන් අතුරින් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් ලෙස ලංකා දියබරියා හැඳින්විය හැක.  අප රටේ හමුවන අනෙක් විශේෂය වන ට වඩා ශරීර වර්ණයන් හා රටා වෙනස් බැවින් පහසුවෙන් වෙන් කොට හඳුනාගත හැක.

Comments