- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
සර්පයන් යනු ලෝකයේ සෑම රටකම පාහේ මිනිසාගේ නොදැනුවත්කම හා අනිසි බිය නිසා මරණයට පත්වන සත්ව කොට්ටාෂයකි. සර්පයන්ගෙන් සිදුවන නිහඬ පාරිසරික සේවාව ගැන ඇති නොදැනුවත්කම නිසාත් විවිද මිත්‍යා මත මගින් පෝෂණය වූ සත්ව කොට්ටාෂයක් බැවින් මිනිසා තුල සර්පයා ගැන ඇත්තේ හුදෙක් වැරදි වැටහීමකි.
අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සර්පයන් සංරක්ෂණය සහ සර්ප දෂ්ටන වලක්වා ගැනීමට මහජනතාව දැනුවත් කිරීමයි. සමාජ ජාල වෙබ් අඩවියක් වන Facebook හරහා ආරම්භ කරන ලද සමූහයකින් ගමන පටන් ගත් අප මෙම වෙබ් අඩවිය තුලින් සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගොස් වඩා පුළුල් අයුරින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම වෙබ් අඩවිය ගොඩනැගීමට රට පුරා සිටින විවිද පුද්ගලයන් තමා සතු චායාරූප ලබා දීම මගින් එකමුතුව, සමූහයක් ලෙස ගොඩනැගු වෙබ් අඩවියක් ලෙස snakesofsrilanka.blogspot.com සැළකිය හැක. ඔබ සතුවත් මෙහි පලකර ඇති චායාරූප මෙන් සතාගේ පැහැදිලි සම්පූර්ණ දේහයේ චායාරූප ඇතිනම් අප වෙත ඒවා මේ මහගු සමාජසත්කාරයේ කොටස් කරුවෙක් විය හැක.
සංජය කණිෂ්ක - Site Administrator
මෙහි සඳහන් ජාතික සංරක්ෂණ තත්ව , IUCN 2012 රතු දත්ත වාර්තාව ඇසුරෙන් පෙන්වා ඇත.
චායාරූප ලබාදීම මගින් දායක වූ පුද්ගලයන් / Contributors
Special Thanks to Dr.Gernot Vogel (Herpetologist, Society for Southeast Asian Herpetology) for contributing to the database.
සනෝජ් විජයසේකර මයා
ගයාන් ප්‍රසංග මයා
මෙලූශා පද්මිකා මිය
කුෂාන් ජයසුන්දර මයා
බුද්ධික මාවැල්ල මයා
වෛද්‍ය රංග චාමර මයා
තිලිණ සමීර මයා
අමල් සංගීත් මයා
සමීර කරුණාරත්න මයා
ජයශාන්ත උදයජීව මයා
ඕෂධ අතුකෝරාළ මයා
පුබුදු සිතාර මයා
චායාරූප එවිය යුතු විද්‍යුත් තැපැල් ලිපිනය : sanjaya.k.bandara@gmail.com
අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සර්පයන් සංරක්ෂණය සහ සර්ප දෂ්ටන වලක්වා ගැනීමට මහජනතාව දැනුවත් කිරීමයි. සමාජ ජාල වෙබ් අඩවියක් වන Facebook හරහා ආරම්භ කරන ලද සමූහයකින් ගමන පටන් ගත් අප මෙම වෙබ් අඩවිය තුලින් සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගොස් වඩා පුළුල් අයුරින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම වෙබ් අඩවිය ගොඩනැගීමට රට පුරා සිටින විවිද පුද්ගලයන් තමා සතු චායාරූප ලබා දීම මගින් එකමුතුව, සමූහයක් ලෙස ගොඩනැගු වෙබ් අඩවියක් ලෙස snakesofsrilanka.blogspot.com සැළකිය හැක. ඔබ සතුවත් මෙහි පලකර ඇති චායාරූප මෙන් සතාගේ පැහැදිලි සම්පූර්ණ දේහයේ චායාරූප ඇතිනම් අප වෙත ඒවා මේ මහගු සමාජසත්කාරයේ කොටස් කරුවෙක් විය හැක.
සංජය කණිෂ්ක - Site Administrator
කියැවීම් සුචිය